හෝමාගම නව අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට
හෝමාගම නව අධිකරණ සංකීර්ණය අද (04) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන්. රුපියල් මිලිය...
![](http://img2.blogblog.com/img/icon18_edit_allbkg.gif)
http://www.sathhanda.com/2017/01/blog-post_69.html
හෝමාගම නව අධිකරණ සංකීර්ණය අද (04) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන්.
රුපියල් මිලියන 475 ක් වැය කරමින් ඉදිකළ අධිකරණ සංකීර්ණය මහල් තුනකින් සමන්විතයි.
නව අධිකරණ සංකීර්ණයට විනිසුරු නිල මැදිරියක්, ලේඛනාගාර, නීතිඥවරුන්ගේ රාජකාරී හා විවේක කාමර, පවුල් උපදේශන කාර්යාල, නීති ආධාර කාර්යාල, කම්කරු විනිශ්චය සභා කාර්යාල, ප‍්‍රජා විශෝධන කාර්යාල හා පරිවාස කාර්යාල ඇතුළත්.
![](http://nethnews.lk/wp-content/uploads/2017/01/15822713_1833912996823231_6383841994756931211_n.jpg)
![](http://nethnews.lk/wp-content/uploads/2017/01/15823056_1833913070156557_1542586203653744640_n.jpg)
![](http://nethnews.lk/wp-content/uploads/2017/01/15871680_1833913023489895_8278098506952966907_n.jpg)
![](http://nethnews.lk/wp-content/uploads/2017/01/court.jpg)
Related