වොක්ස්වැගන්ගෙන් තවත් නිවේදනයක් - යහපාලනය තව තවත් නිරුවත් වේ

වොක්ස්වැගන් සමාගමට ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙම නීතිමය අවහිරතා හේතුවෙන් එම සමාගමේ ආයෝජනය බාර ගැනීම ආණ්ඩුව ප‍්‍රතික්‍ෂෙප කලේ යයි අගමැති ...

වොක්ස්වැගන් සමාගමට ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙම නීතිමය අවහිරතා හේතුවෙන් එම සමාගමේ ආයෝජනය බාර ගැනීම ආණ්ඩුව ප‍්‍රතික්‍ෂෙප කලේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරනු ලැබූ ප‍්‍රකාශය වොක්ස්වැගන් සමාගම ප‍්‍රතික්‍ෂෙප කරයි.

සිරස රූපවාහිනිය විසින් කරන ලද විමසීමකදී සමාගමේ සන්නිවේදන අංශයේ කැතරින් හොමන් විසින් දන්වා ඇත්තේ තම සන්නායමට අදාල කිසිදු ආයෝනයක් ශ‍්‍රි ලංකාව තුල සිදු කිරීමට කිසිදු සාකච්චාවක් සිදු නොවූ බවයි.

මේ අතර සමාගම ටයිම්ස් ඔන් ලයින් වෙබ් අඩවිය වෙත දන්වා ඇත්තේ තම සමාගම නමින් වාහන එකලස් කිරීමට ශ‍්‍රී ලංකාවේ කිසිදු පුද්ගලයෙකුට හෝ සමාගමකට අවසර දී නැති බවය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6512848568229767101

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item