උසස් පෙළ ප්‍රතිඵල පිටවෙයි - දිවයිනේ මුල් ස්ථාන හිමිකරගත් හපන්නු මෙන්න

පසුගිය වසරේ පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද අලුයම නිකුත් වුණා. මෙවර භෞතික විද්‍යා අංශයේ ප්‍රථම තැන මලියදේව බ...

පසුගිය වසරේ පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද අලුයම නිකුත් වුණා. මෙවර භෞතික විද්‍යා අංශයේ ප්‍රථම තැන මලියදේව බාලිකා විද්‍යාලයේ අමායා ධර්මසිරිද ජෛව විද්‍යා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය මාතර රාහුල විද්‍යාලයේ R.G.නිසල් පුන්සිරිද වාණිජ විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ ආනන්ද විද්‍යාලයේ මුදිත අකලංක රාජපක්ෂ සිසුවාද කලා විෂය ධාරාවේ ප්‍රථමයා කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විද්‍යාලයේ U.W අමන්දා පාරමී ශිෂ්‍යාවද ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථමයා යාපනය චුන්නාකම් ස්කන්දවාරෝදය විද්‍යාලයේ කනක සුන්දරම් ජතුර්සජාන් සිසුවාද හිමිකරගෙන තිබෙනවා.
මෙවර උසස් පෙළ ජයගත්තවුන් ලැයිස්තුව පහත පරිදිය.

Physical Science

1. Amaya Darmasiri - Maliyadeva Girls’ College, Kurunegala
2. Chathura Jayasanka – Richmond College, Galle
3. Sawindu Dimal Thanuka – Royal College, Colombo 

Biology

1. R.A. Nisal Punsara - Rahula College, Matara
2. Roshane Akthar - Kinniya Madya Maha Vidyalaya
3. Klerin Dilujan - Carmel Fatima College, Kalmunai

Commerce

1. Akalanka Rajapaksa - Ananda College, Colombo
2. Vindula Perera – St. Joseph’s College, Colombo
3. Nipuni Rupasinghe – Ananda Balika Vidyalaya, Hingurakgoda

Arts

1. Indeevari Gawarammana - Girls’ High School, Kandy
2. P. Kurupareshan – Hindu College, Manipai
3. Amanda Paramee - Viharamahadevi Balika Vidyalaya, Kiribathgoda

Engineering Technology

1. J. Kanakasundaram - Skandavarodaya College, Chunnakam
2. Nisal Kobbekaduwa – Govt. Science College, Matale
3. A. Ranatunga – Ratnawali Balika Vidyalaya, Gampaha

Bio Systems Technology

1. Malithi Dilrangi - Swarnajayanthi Maha Vidyalaya, Kegalle 
2. M. Thatharani – Devi Balika Vidyalaya, Colombo
3. Ilyas Pathima - Fathima Balika Maha Vidyalaya, Oddamavadi



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 413777413633156726

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item