මාලු ගිරව් ඇල්ලීම තහනම් කිරිමට අවධානය
ගිරව් (Parrotfish) යනුවෙන් හැඳින්වෙන මත්ස්‍ය විශේෂය ඇල්ලීම තහනම් කිරීමට ධිවර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ජෛව ඛාදනයන් වැළැක්වීමටත්, සංචා...

http://www.sathhanda.com/2017/01/blog-post_784.html

ගල්පර ආශ්‍රිතව ජීවත්වන මෙම මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංකාව තුළ ආහාර සඳහා වැඩි වශයෙන් භාවිත නොකරතත් ධීවරයින් විසින් අල්ලා ගැනීම නිසා ගිරව් වඳවී යාමට හේතුවක් වී ඇති බව ධීවර අමාත්‍යාංශය කියයි.
ඒ අනුව ගිරව් ඇල්ලීම තහනම් කිරිමට ධීවර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
Related