අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර රිමාන්ඩ්

ඇප කොන්දේසි කඩ කළැයි සැකපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා පෙබරවාරි හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ල...

ඇප කොන්දේසි කඩ කළැයි සැකපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා පෙබරවාරි හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(26 දා) නියෝග කළේය.උද්ඝෝෂණවලට සහභාගී විය නොහැකි බව කියමින් ඔහුට ඇප කොන්දේසි පනවා තිබිණි.එම ඇප කොන්දේසිය කඩ කරමින් ඔහු උද්ඝෝෂණයකට සහභාගී වීයැයි පොලිසිය සදහන් කර සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5039288468692736830

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item