දරදඬු විගණකාධිපති මහ බැංකුවේ රහස් පිටකලා. ඔහුට දඬුවම් දිය යුතුයි – මුදල් ඇමති

විගනකාධිපතිවරයා විසින් මහ බැංකුවේ තොරතුරු සදහන් සංවේදී වාර්තාවක්‌ තමන්ට ලබා නොදී වෙනත් අයෙකුට ලබා දීම නිසා දරදඬු විගණකාධිපති ඇතුළු නිලධාර...

විගනකාධිපතිවරයා විසින් මහ බැංකුවේ තොරතුරු සදහන් සංවේදී වාර්තාවක්‌ තමන්ට ලබා නොදී වෙනත් අයෙකුට ලබා දීම නිසා දරදඬු විගණකාධිපති ඇතුළු නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ යුතු යයි රවි කරුණානායක මුදල් ඇමති පවසයි.  තමන් විසින් විගණකාධිපතිගෙන් ඉල්ලා සිටි වාර්තාව තමනට ලබා නොදී එය මන්ත‍්‍රී බිමල් රත්නායකට ලබා දී විගණකාධිපතිවරයා තමනගේ වරප්‍රසාද කඩකර ඇති බවටද ඇමතිවරයා චෝදනා කරයි.  මෙසේ පිට පාර්ශවයක් අතට ලබා දී ඇත්තේ ජනාධිපති, අගමැති, මුදල් ඇමැති ඉල්ලා සිටියොත් හැර ඉදිරිපත් නොකළ යුතු රහස් තොරතුරු සහිත ලේඛණයක් යයිද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8004986543638196960

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item