මහින්දගේ රැළියට රනිල්ගෙන් පිළිතුරු රැළියක්

ඒකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩ සංවිධානය කරන රැළියට පිළිතුරු රැළියක් සංවිධානය කිරිමට එක්සත් ජතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒකා...

ඒකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩ සංවිධානය කරන රැළියට පිළිතුරු රැළියක් සංවිධානය කිරිමට එක්සත් ජතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන රැළියන එළැඹෙන 27 වනදා නුගේගොඩදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විම නියමිතය.

ඊට පිළිතුරු දීමට එජාපය විසින් සංවිධානය කරන රැළිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8621486108271453723

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item