අගමැති රනිල් අනිවාර්යෙන්ම ජම්පරයක් අන්දවා රිමාන්ඞ් - විමල්ට නමු නීතිය රනිල්ට අදාල වන හැටි

ඉදිරියේදී බිහිවන නව ආණ්ඩුවක් යටතේ වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම ජම්පරයක් ඇදගෙන වැලිකඩ බන්ධනාගාරගත වීමට සූදානමින් සි...

ඉදිරියේදී බිහිවන නව ආණ්ඩුවක් යටතේ වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම ජම්පරයක් ඇදගෙන වැලිකඩ බන්ධනාගාරගත වීමට සූදානමින් සිටින්නැයි ජාතික නිදහස් පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක පැවසීය.

විමල් වීරවංශ මහතා අද රිමාන්ඞ් කර සිටින්නේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් අනුබල දුන්නේ යයි ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ විසින් දුන් කට උත්තරයක් මත බවද කී ඔහු මහ බැංකු බැදුම්කර මගඩිය සිදු කිරීමට තමනට උපදෙස් දුන්නේ අගමැති රනිල් යයි හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් දුන් ලිඛිත කට කට උත්තරයක් කෝප් වාර්තාවේ ඇතැයිද සදහන් කලේය.

ඒ අනුව වීරවංශ මහතා රිමාන්ඞ් කරනු ලැබූ ක‍්‍රමවේදයම අගමැති රනිල්ටද අදාල වනු ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6932783639467861997

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item