ටෙලිකොම් සේවකයෝත් වර්ජනයේ - අන්තර්ජාල, දුරකතන සේවා අවදානමේ

ශ‍්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ සිදුවන මහා පරිමාන වංචා දුෂණ නවත්වන ලෙස ඉල්ලමින් හා තවත් ඉල්ලීම් 12ක් මුල් කර ගනිමින් එම ආයතනයේ ස්ථිර සේවකයින්...

ශ‍්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ සිදුවන මහා පරිමාන වංචා දුෂණ නවත්වන ලෙස ඉල්ලමින් හා තවත් ඉල්ලීම් 12ක් මුල් කර ගනිමින් එම ආයතනයේ ස්ථිර සේවකයින් විසින් පසුගිය 02 වන දා සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද දිනයේද ක‍්‍රියාත්මකය.

සුරකිමු ශ‍්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ විසින් විරෝධතාය සංවිධානය කර ඇත.

මෙම විරෝධතාවය හේතුවෙක් රට පුරා ටෙලිකොම් පාරිභෝගික සේවා බිදවැටීම් සම්බන්ධයෙන් කණගාටුව පල කරන බවද ඔවුන් කියයි.
ශ‍්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ සිදුවන මහා පරිමාන වංචා දුෂණ නවත්වන ලෙස ඉල්ලමින් හා තවත් ඉල්ලීම් 12ක් මුල් කර ගනිමින් එම ආයතනයේ ස්ථිර සේවකයින් විසින් පසුගිය 02 වන දා සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද දිනයේද ක‍්‍රියාත්මකය. සුරකිමු ශ‍්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ විසින් විරෝධතාය සංවිධානය කර ඇත. මෙම විරෝධතාවය හේතුවෙක් රට පුරා ටෙලිකොම් පාරිභෝගික සේවා බිදවැටීම් සම්බන්ධයෙන් කණගාටුව පල කරන බවද ඔවුන් කියයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 905291527680438975

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item