"බෙදුම්වාදීන් ගේ උපායමාර්ග හා ව්යවස්ථා සංශෝධන" කෘතිය ජනගත කිරීම හෙට(06)

ආණ්ඩුක්රම ව්යවස්ථා පිළිබඳ ප්රමාණික විශාරදයකු වන ජනාධිපති නීතිඥ මනෝහර ආර්. ද සිල්වා විසින් රචනා කරන ලද "බෙදුම්වාදීන් ගේ උපායමාර්ග හා ...

ආණ්ඩුක්රම ව්යවස්ථා පිළිබඳ ප්රමාණික විශාරදයකු වන ජනාධිපති නීතිඥ මනෝහර ආර්. ද සිල්වා විසින් රචනා කරන ලද "බෙදුම්වාදීන් ගේ උපායමාර්ග හා ව්යවස්ථා සංශෝධන" නමැති ශ්‍රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13" 16" 17 සහ 19 ව්යවස්ථා සංශෝධනයන්" 2000 වර්ෂයේ දී යෝජිත ව්යවස්ථා කෙටුම්පත හා 2016 ව්‍යවස්ථා යෝජනා පිළිබඳ විවරණයක් ඉදිරිපත් කරනමා හැගි කෘතිය 2017 ජනවාරි 06 වන සිකුරාදා පස්වරු 4:30ට කොළඹ 7 "ශ්රී ලංකා පදනම් ආයතනයේ දී අතිපුජ්ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානාහිමිපානන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. 

එහි දී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ හැරු ලේඛකාධිකාරී ආචාර්ය පුජ්ය මැදගම ධම්මානන්ද නාහිමිගේ අනුසසනාවක් හා ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන අදහස් දැක්වීමට නියමිත අතර නීතිඥ ගෝමින් දයාසිරි ප්‍රරධාන දේශනය පවත්වනු ලැබේ.

"බෙදුම්වාදීන් ගේ උපායමාර්ග හා ව්යවස්ථා සංශෝධන" කෘතිය විසිදුනු ප්‍රකාශනයක් වන අතර මේ උළෙලේදී එම කෘතිය විශේෂ මිලකට ලබාගැනීමට



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6231871019765390891

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item