අජිත්ගෙන් ෆයිසර්ට ප්‍රබල වාග් ප්‍රහාරයක් (VIDEO)

ෆයිසර් මුස්තාපා ඇමතිවරයා තම අභ්‍යන්තර අර්බුද එම අමාත්‍යාංශයේදී ම විසඳාගතයුතු බව විදුලි බල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා පවසයි. රූපවාහිනී කැම...

ෆයිසර් මුස්තාපා ඇමතිවරයා තම අභ්‍යන්තර අර්බුද එම අමාත්‍යාංශයේදී ම විසඳාගතයුතු බව විදුලි බල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා පවසයි.

රූපවාහිනී කැමරා ඉදිරිපිටට පැමිණ රඟපෑම් සිදුකර මැතිවරණය ප්‍රමාද කළ නොහැකි බව ද අමාත්‍යවරයා එහදී අවධාරණය කළේය.

අද (3) බණ්ඩාරගම ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3481558190803448538

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item