එජාපය මෙවර 2/3 ක ජයක් ලබනවා - රවී
එක්‌සත් ජාතික පක්‍ෂය මෙවර මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවැසීය.ඇමැතිවරයා මෙම අදහස් ප්‍රකා...
https://www.sathhanda.com/2015/07/23.html
ජනවාරි 8 වැනිදා රටේ දූෂණය, වංචාව නැති කරමින් ඇති කළ යහපාලනය තවදුරටත් ඉදිරියට ගෙන යැමට මෙවර මහ මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය තුනෙන් දෙකක ජයක් ලබන බවද හෙතෙම කීය.
මෙවර ජයග්‍රහණයත් සමග රට සංවර්ධනය කිරීම, රැකියා අවස්‌ථා ඇති කිරීම, ජීවන වියදම අඩු කිරීම ඇතුළු ජනතා අපේක්‍ෂාවන් රැසක් ඉටුකරන බවත් ඒ සඳහා ජනතා සහාය මෙවර අන් කවරදාටත් වඩා ලැබෙන බවත් මුදල් ඇමැතිවරයා කීය.


Related