ජවිපෙ එජාපයට සින්න වෙලා. සමුළුවේ බොහොමයක් වැය එජාපයෙන්
ජවිපෙ සිය ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඊයේ පැවැති සමුළුව රාජ්‍ය මාධ්‍ය ආයතන හරහා විකාශය කිරීමට රුපියල් ලක්ෂ 8ක මුදලක් වැ...
https://www.sathhanda.com/2015/07/blog-post_205.html?m=0
එහෙත් එම මුදල වැය කළේ පක්ෂය විසින් නොවන බව තමන්ට දැන ගන්නට ලැබී ඇතැයි ඒ මහතා පෙන්වාදෙයි.
සන්ධානය අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී වීරවංශ මහතා මේ බව පැවසීය.
එම සමුළුවේදී ජවිපෙ මෙරට එකීයභාවය ගැන කතා නොකළ බවත්, අනුර කුමාර එම තත්ත්වය නැති කර වික්‍රමසිංහට සින්නවූ පක්ෂයක් නිර්මාණය කර ඇති බවත්. හෙතෙම කීවේය.
දැන් දේශයේ හෘද සාක්ෂිය සිරිකොතේ හෘද සාක්ෂිය බවට පත්ව ඇති බවද වීරවංශ මහතා පෙන්වාදුන්නේය.
මේ අතර අපට වාර්තා වන්නේ, සුගතදාස ක්රීදන්ගනයේ ගාස්තු එජාපය මැදිහත්ව අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ගෙවා ඇති බවත්, ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ලංගම බස් රථ විශාල ප්‍රමාණයක් ලබා දී තිබු බවත්ය.


Related