පබාට හම්බවෙලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක, නිළියකවන උපේක්ෂා ස්වර්ණමාලී එක්සත් ජනනා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේ...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක, නිළියකවන උපේක්ෂා ස්වර්ණමාලී එක්සත් ජනනා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට නියමිතයි.

ඇයට මෙවර නාමයෝජනා ලබානොදෙන බවට කට කතා පැතිර ගිය ද ඇයට සන්ධානයේ නාම යෝජනා හිමි වී තිබේ.

උපෙක්ෂා ස්වර්ණමාලි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දි එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට පිවිසුණා ය.

ඇයට 2010 මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ලැබුණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7225017196463638465

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item