මුසාවාදා දෙසා බාමින් ඥානසාර හිමි කළුතරට නාමයෝජනා දෙයි
ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා බොදු බල සේනාවේ බොදු ජන පෙරමුණ දිස්ත්‍රික් 17කට නාමයෝජනා ලබා දුන් බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. ...

https://www.sathhanda.com/2015/07/blog-post_700.html
කොළඹ කණ්ඩායම් නායක ලෙස විතාරන්දෙනියේ නන්ද හිමියෝද, කලුතර කණ්ඩායම් නායක ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝද, ගම්පහ කණ්ඩායම් නායක ලෙස ඩිලන්ත විතානගේ මහතාද බොදු ජන පෙරමුණෙන් නාමයෝජනා බාර දුන්හ.
බොදු ජන පෙරමුණේ කොළඹ ලැයිස්තුවේ හිමිවරු තිදෙනෙක් සිටිති.
බොදු ජන පෙරමුණෙන් හිමිවරුන්ට නාමයෝජනා නොදෙන බව මීට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රකාශ කර තිබිණි.
Related