නාමයෝජනා ලැයිස්තුවේ මහින්දගේ නම තිබු හැටි

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නමද නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. ...

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නමද නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

එම සන්ධාන නාමයෝජනා ලැයිස්තුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශනය කර ඇත.

සන්ධාන නාමයෝජනා ලැයිස්තුව බාර දීමට හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර හා නීතිඥ ගෝමීන් දයාසිරි යන මහත්වරුන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි සිටියද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ නොසිටි බව වාර්තා වේ.

කුරණෑගල දිස්ත්‍රික්කයේ සන්ධාන කණ්ඩායම් නායකයා මහින්ද රාජපක්ෂ බවත්, තමා දෙවැනි යා බවත් ඔහු වෙනුවෙන් නාමයෝජනා අද බාර දෙන බවත් ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

සන්ධාන නාමයෝජනා ලැයිස්තුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් විය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5642639038334371937

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item