වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් දෙන්න රනිල් එකඟ වුනා, අපි අත්සන් කලා - හසන් අලි(මු කො)
පත්වන නව ආණ්ඩුව යටතේ වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් ලබාදීමට එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වූ බව මුස්ලිම් කොන්ග්‍රසයේ හසන් අ...
 
https://www.sathhanda.com/2015/07/blog-post_830.html
ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ එජාපය අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමටද එය ඇතුලත් කර ඇති බවත් පසුගිය රජයන් මෙන් නොව අගෝස්තු 17න් පසුව පත්වෙන රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය මෙම ඉල්ලීම් වලට මුල් තැන දෙමින් කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටි.
 


Related