ගමේ අධ්‍යාපනය හැදුවේ සන්ධාන රජයයි' - හිටපු ජනපති

ග්‍රාමීය දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කිරීම තමන්ගේ වරදක් ලෙස එදා විපක්ෂය දුටු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කුරු...

ග්‍රාමීය දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කිරීම තමන්ගේ වරදක් ලෙස එදා විපක්ෂය දුටු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කුරුණෑගල - රිදීගම ප්‍රදේශයේ අද (18) පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. මෙහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගමේ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමට මහින්දෝදය විද්‍යාගාර ඉදිකිරීම ඇතුළු පියවර රැසක් ගැනීමට පසුගිය රජයට හැකි වූ බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4054432829855374030

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item