ඡන්දයෙන් පසු ජනපති එජනිස නායකත්වයෙන් ඉවත් කරනවා - වාසුදේව

එළැඹෙන මහ මැතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නායකත්වයෙන් ඉවත් කිරීමට එම සන්ධානයේ නායකයන් බහුතරය තීරණය කළ...

එළැඹෙන මහ මැතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නායකත්වයෙන් ඉවත් කිරීමට එම සන්ධානයේ නායකයන් බහුතරය තීරණය කළ බව නව වාමාංශික පෙරමුණ නායක වාසුදේව නානායක්‌කාර මහතා 'දිවයින"ට පවසා තිබේ.

ඒ අනුව සන්ධානයේ නව නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පත්කර ගැනීමට නියමිත බව හෙතෙම කීය.

මැතිවරණය අතරතුර ඒ සඳහා ක්‍රියාත්මක වීමට කාලයක්‌ නොමැති බවත් ඒ නිසා මැතිවරණයෙන් පසු සන්ධාන නායකත්වය වෙනස්‌ කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා තව දුරටත් කීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1231384496434607930

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item