ශ්‍රීලනිප සන්ධාන ලේකම්වරු ජනපති හමුවෙති
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත යන මහත්වරුන් අද (22) ප...
 
https://www.sathhanda.com/2015/07/blog-post_994.html
මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වහාම කැඳවන්නැයි එහි සාමාජිකයින් පිරිසක් මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බවයි මීට පෙර වාර්තා වුණේ. සාමාජිකයින් 56 දෙනාගෙන් විසි දෙදෙනෙකු ඊට අත්සන් තබා ඇතැයි ද අදාළ වාර්තාවල සඳහන් වුණා. 
කෙසේ වෙතත් සභාපතිවරයාගේ අනුමැතියකින් තොරව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීම වළක්වාලමින් මේ වන විට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙම නියෝගය නිකුත් කෙරුණේ කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න සෝලංගආරච්චි මහතා විසින් ගොනුකරන ලද පෙත්සමක් සැලකිල්ලට ගනිමින්. 
 

 

Related