ප්‍රසන්න FCID නොයයි, හේතුව මෙයයි

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට අද (9) පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණද මහ ඇමතිවරයා මුල්‍...

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට අද (9) පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණද මහ ඇමතිවරයා මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණ නැති බව වාර්තාවේ.

මේ අතර ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීම හරහා පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා ඉදිරිපත් කිරීමට බාධා සිදු කිරීමේ ප්‍රයත්නයක් ඇති බවට එජනිස මහ ලේකම් සුසිල් ‍ප්‍රේම්ජයන්ත් මහතා මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ලැබී ඇති පැමිණිල්ල පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය පහතින් දැක්වේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1786520117974548089

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item