මහින්දට නාමයෝජනා තාම දී නෑ.. ජනපති අනුමැතිය ලැබී නෑ..
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නාමයෝජනා ලබාදීම ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව කැබිනට් ...

https://www.sathhanda.com/2015/07/blog-post_90.html
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නාමයෝජනා ලබාදීම ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
කොලඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ සන්ධානයේ නාම යෝජනාවලට අත්සන් තබා ඇතත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙතෙක් ඊට අනුමැතිය ලබා දී නැති බවයි.
අපේක්‍ෂකයන් විසින් අත්සන් කල නාමයෝජනා පක්‍ෂයේ සභාපතිවරයා විසින් අනුමත කළ යුතු බවද ඔහු කියා සිටියේය.

පසුගිය කාලය පුරාවට කිසිම වගකීමක් නැති ප්‍රකාශන නිසා රාජිතගේ ප්‍රකාශයන් දෙවරක් සිතාබැලිය යුතු බව අපගේ හැගීමයි.
Related