මහින්දගේ රැස්වීමේ ජගත් කුමාර, විජයමුණි සොයිසා හුවෙන් නායි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ මොණරාගල ප්‍රාදේශී සභා පිට්ටනියේ දැන් පැවැත්වෙන රැලිය...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ මොණරාගල ප්‍රාදේශී සභා පිට්ටනියේ දැන් පැවැත්වෙන රැලිය නියෝජ්‍ය ඇමති ජගත් පුෂ්පකුමාර මහතා ඇමතීම ඇරැඹීමත් සමඟ පිරිසක් හූ තබන්නට වූහ.රැලියේ ඉදිරියේම සිටි පිරිසක් එලෙස හූ තැබූහ.

මේ රැස්වීමේ සංවිධානාත්මක පිරිසක් හූ තියන්නට බලා සිටින බව මෙහි එන්නට පෙරම තමා දන්නා බවත්, රැස්වීමේ සිටින සියයට 95ක් තම ජනතාව බවත්, සංවිධානාත්මක පිරිසක් කරන බාධාවලින් ඵලක් නොවන බවත් පුෂ්පකුමාර මහතා කීවේය.ඔහුගේ කතාව අවසන් වූ විට විජිතමුණි සොයිසාට ද හූ තැබූහ.

මහින්ද රාජපක්ෂ මහතා ද වේදිකාවේ සිටියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6002520437618133223

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item