ජවිපෙ සහෝදරත්වයේ දිනය සමරයි
සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ 'එක්ව අපි පියාඹමු' - සහෝදරත්වයේ දිනය සැමරුම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ම...
https://www.sathhanda.com/2015/07/jvp.html?m=0
සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ 'එක්ව අපි පියාඹමු' - සහෝදරත්වයේ දිනය සැමරුම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල, ජනකලා කේන්ද්රයේ අපේ ගම පරිස්රෙය්දී ඊයේ පැවැත්විණි.
සුනිල් පෙරේරා, ගිහාන් ප්රනාන්දු, නිහාල් නෙල්සන්, දිල්හානි අශෝකමාලා ඇතුලු ප්රවීණ කලාකරුවන් රැසක් ඇතුලු ආරාධිතයින් විශාල පිරිසක්ද සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් පිරිසක්ද එයට සහභාගි විය.

සුනිල් පෙරේරා, ගිහාන් ප්රනාන්දු, නිහාල් නෙල්සන්, දිල්හානි අශෝකමාලා ඇතුලු ප්රවීණ කලාකරුවන් රැසක් ඇතුලු ආරාධිතයින් විශාල පිරිසක්ද සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් පිරිසක්ද එයට සහභාගි විය.

Related