මහින්දගේ වේදිකාවට ගොඩවූ නදිමිත්‍ර ට හූ වරුසාවක්
පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව හඬ නැගු පිරිස හෙමින් හෙමින් මහින්ද රාජපක්ෂ වටා එකතු වෙමින් සිටී. හිටපු ජනාධිපති මහින්ද රාජපක...

https://www.sathhanda.com/2015/07/nandimitra-ekanayaka.html
පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව හඬ නැගු පිරිස හෙමින් හෙමින් මහින්ද රාජපක්ෂ වටා එකතු වෙමින් සිටී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ මාතලේදී පැවති සන්ධාන රැළිය අමතන්නට සූදානම් වූ ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාට ජනතාව නොනවත්වා හූ තැබූහ.
හූ නොකියන ලෙස රාජපක්ෂ මහතා දෑත් එය නතර කරන්නැයි ඉල්ලා සිටියද පිරිස නොනත්වත්වා හූ තැබූහ.
Related