ජනපති මෛත්‍රීගෙන් තවත් ප්‍රකාශ දෙකක්?
ජනපති මෛත්‍රී ජාතිය අමතමින් කළ කතාව දේශපාලන ලෝකය කළඹවන ප්‍රකාශයක් විය. එම ප්‍රකාශයෙන් පසුව මෛත්‍රී ආන්දෝලනාත්මක ප්‍රකාශ කළේ නැත. ප්‍රසිද්ධ...

https://www.sathhanda.com/2015/07/maithree.html
එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී තවත් ප්‍රකාශ කිහිපයක් කිරීමට සූදානමින් සිටී. ජාතිය අමතමින් කළ ප්‍රකාශ වෙනුවට සාමාන්‍ය රැස්වීම්වලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙන්ම රටේ දේශපාලනයටද වැදගත් ප්‍රකාශ දෙකක් කිරීමට සූදානමින් සිටී. එම ප්‍රකාශ දෙක මැතිවරණයට පෙර ඉදිරිපත් කිරීම මෛත්‍රීගේ අදහසය. එහෙත් එම ප්‍රකාශ දෙක පිළිබද මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නැති බවත් අපට වාරතා වේ.
Related