ලැබෙන ෆෙඩරල් විසදුමේ ප්‍රථිපල මුස්ලිම් ජනතාවටත් ලබාදීමට සහතික වෙනවා - සම්බන්ධන්

“ජනවාර්ගික ගැටළුව සඳහා ලබාගන්නා දේශපාලන විසඳුමේ ප්‍රතිලාභ, උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ජීවත්වන මුස්ලිම් ජනතාවට භුක්ති වීදීමට හැකි බව තරහුර...


“ජනවාර්ගික ගැටළුව සඳහා ලබාගන්නා දේශපාලන විසඳුමේ ප්‍රතිලාභ, උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ජීවත්වන මුස්ලිම් ජනතාවට භුක්ති වීදීමට හැකි බව තරහුරු කරන්නෙමි.


එමෙන්ම, අපට ඉටුකල හැකි පොරොන්දු පමණක් ජනතාවට ලබාදෙන්නෙමු. ඉටු කිරීමට නොහැකි පොරොන්දු ජනතාවට ලබානොදෙන්නෙමු” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ත්‍රිකුණාමලයේ මූතූර් ප්‍රදේශයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ‍ප්‍රකාශ කර ඇත.

දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කල මැතිවරණ ප්‍රථිපත්ති ප්‍රකාශනය මගින් මුස්ලිම් ජනතාවට ලබාදී ඇති ප්‍රමුඛත්වය පිළිබඳව ඉන්දීය මාධ්‍යයක් ප්‍රශංසාව පලකර තිබීම විශේෂත්වයකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4468829395471806252

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item