එජාප ඇමතිනිය ඊළාම් සිතියම සමඟින් මැතිවරණ ප්රචාරයේ. රනිලුත් ගිහින් [Photo]
ඉදිරි මහ මැතිවරණයට උතුරේ දිස්ත්‍රික්ක සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින ඇතැම් අපේක්ෂකයින් එවකට කොටි සංවිධානය විසින් ඊළාම් රාජ්‍යයේ ස...
https://www.sathhanda.com/2015/07/ranil-wickramasinghe.html?m=0
ඉදිරි මහ මැතිවරණයට උතුරේ දිස්ත්‍රික්ක සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින ඇතැම් අපේක්ෂකයින් එවකට කොටි සංවිධානය විසින් ඊළාම් රාජ්‍යයේ සිතියම ලෙස භාවිතා කරන ලද ප්‍රදේශය මතු කර දක්වමින් සිය ප්රචාරක කටයුතු කරගෙන යමින් සිටිති.
මේ දැක්වෙන්නේ අලියා ලකුණින් තරඟ වදින නියෝ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිය ප්රචාරක කටයුතු සිදු කිරීමට ඊළාම් සිතියම භාවිතා කර ඇති අයුරු හා රනිල් වික්‍රමසිංහ මහතා රැළියක් අමතන ආකාරයයි.






Related