අලුත්ම බුද්ධි අංශ වාර්තාවෙන් පසු සජිත් හොර වැඩක - පක්ෂ නායක කමට ගැනීමට සැරසෙයි
පසුගිය සතියේ රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට නුකුත් කරනු ලැබූ බුද්ධි අංශ වාර්තාව සමගින් එජාප අභ්‍යන්තරය ඉතා උණුසුම් ...

https://www.sathhanda.com/2015/07/sajith-unp.html
එහෙත් මේ සිදුවීමෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා තම හිතවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සහ ඔහුට හිතවත් එජාප ප්‍රබලයන් සමග රහසිගත සාකච්චාවක් කොළඹ 7, මල් පාරේ ඇති ආයතනයක කාර්යාල කාමරයක් තුල පවත්වා ඇත. ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ, රනිල් වික්‍ර්රමසිංහ මහතාගේ මෙම මැතිවරණ පරාජයෙන් පස්සුව ඔහුට තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටීමට නොහැකි වීම හේතවෙන් පක්ෂ නායකත්වය තමාට ලබා ගැනීම සඳහා තම හිතවතුන්ගේ එකඟතාව ලබා ගැනීමයි. පරාජයත් සමග පවත්වන පළමු පක්ෂ සමුළුව වන විට තමාගේ නම නිල නොලත් ආකාරයෙන් ප්‍රසිද්ධ කර තිබිය යුතු බව සහ රවී කරුණානායකට මහා බැංකු වංචාව අලලා පුළුල් ප්‍රචාරයක් දිය යුතු බවත් මොවුන්ගේ අදහස වී තිබේ.
Related