"අපිට ඕන විදිහට වැඩ වෙන්නේ නෑ" - අල්ලස් කොමිසමේ සභාපති සහ අධ්‍යක්ෂක වරයෙක් නෙරපන්න සැරසෙයි

එළඹෙන මහා මැතිවරණයට පෙර කෙසේ හෝ පසුගිය රජයේ කිහිප දෙනෙකුට විරුද්ධව අධිකරණයේ නඩු පවරන ලෙසට අල්ලස් කොමිසමට පවතින රජය විසින් දැඩි ලෙස බලපෑම්...

එළඹෙන මහා මැතිවරණයට පෙර කෙසේ හෝ පසුගිය රජයේ කිහිප දෙනෙකුට විරුද්ධව අධිකරණයේ නඩු පවරන ලෙසට අල්ලස් කොමිසමට පවතින රජය විසින් දැඩි ලෙස බලපෑම් ඇති කරමින් තිබෙන බව අප වෙත වාර්තා වේ. රනිල් වික්‍රමසිංහගේ පවුලේ හිතවතිය වන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් විසින් එජාපයේ උවමනාව අනුව කරනු ලබන මෙම ක්‍රියාවට එරෙහි වීම නිසා එහි සභාපති සහ අධ්‍යක්ෂක වරයෙක්ගේ වැටුප් පවා නවත්වා ඇති බවත් එයට විරුද්ධව ඔවුන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත. 

කෙසේ හෝ මොවුන් ඉවත් කර තම හිතවතුන් පත් කිරීමට මේ වන විට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් සඳහන් වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5343835692726319649

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item