"ද්‍රවිඩ නිජබිම පිළිගන්න" ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්‍ෂය රජයෙන් ඉල්ලයි
ස්‌වයංපාලනය සමග උතුරු නැගෙනහිර ද්‍රවිඩ නිජබිම පිළිගත යුතු යයි හිටපු කොටි ක්‍රියාකාරීන් සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්‍ෂය රජයෙන් ඉල්...

https://www.sathhanda.com/2015/08/Crusaders-for-Democracy-spider-party.html
එසේම වන්නි මෙහෙයුමේ අවසාන සමය තුළ සිදු වු යුද අපරාධ ගැනද ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බව එකී පක්‍ෂය කියා සිටී.
මේ ඉල්ලීම ගැන කරුණු දැක් වූ ඉහළ පෙළේ ආරක්‍ෂක ප්‍රධානියකු පැවසූවේ ත්‍රස්‌ත ක්‍රියා රැසකට සම්බන්ධ හිටපු කොටි ක්‍රියාකාරීන් යුද අපරාධ ගැන පරීක්‍ෂණ ඉල්ලීම විහිළුවක් බවයි.
Related