2020 ආණ්ඩු බලය හුවමාරුවට ශක්තිමත් බලවේගයක්
ජනාධිපතිවරණයේදී රට ඒකාධිපතිත්වය කරා ගෙන යමින් තිබූ ගමන නවතා දැමූ බවත්, අගෝස්තු 17 වැනිදායින් පසු 2020 වසරේදී ආණ්ඩු බලය හුවමාරු කර ගැනීම සඳහ...

https://www.sathhanda.com/2015/08/jvp-government-in-2020.html
ජනවාරි 08 වැනිදාට පෙර මෙරට තුළ ගොඩනැගෙමින් තිබූ දුෂ්ඨ පාලනය අවසන් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විශාල කාර්යභාරයක් සිදුකළ බවත්, අගෝස්තු 17 වැනිදාට පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් ගොඩනගා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට බලයක් ලැබෙන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේය.
ගෙවාගෙන එමින් තිබෙනා ශාපකාරී දේශපාලන ගමන අවසන් කළ යුතු කාලය එළඹ තිබෙන බවත්, මේ සඳහා 2020 වසරේදී බලය ලබාගැනීමට අගෝස්තු 17 වැනිදායින් පසු රටේ පුළුල්තම මහජන ව්‍යාපාරය ගොඩනගන බවද පවසා සිටියේය.
Related