මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිර යකා නටයි
වාලච්චේන පොලිස් බල ප්‍රදේශයට අයත් පිරෙයිතුරෙයිචේනෙයි හිදී ඇතිවූ ප්‍රචණ්ඩත්වයක් හේතුවෙන්, තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාලච්චේන පොලීසි...

https://www.sathhanda.com/2015/08/SLMC-valaichchenai.html
පිරෙයිතුරෙයිචේනෙයි නූරියා මුහදීන් ජුම්මා පල්ලිය පරිශ්‍රයේදී, ඊයේ දින පැවති ආගමික කටයුතු වලින් අනතුරුව, පල්ලියේ ප්‍රධානියා වෙත පහරදීමට පැමිණි කණ්ඩායමක් සිදුකල පහරදීමක් හේතුවෙන්, තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා වාලච්චේන මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත.
මේ අතර එජාපයේ ආධාර කරුවෙක් වෙඩි තබා ඝාතනය කර ඇත. මෙයත් මුස්ලිම් කොන්ග්‍රසයේ ආධාරකරුවන් විසින් සිදු කරනු ලබා ඇති බවත් වාර්තා වේ. මිය ගිය පුද්ගලයා ගමන් කල මෝටර් බයිසිකලය පහත දැක්වේ.
මේ අතර එජාපයේ ආධාර කරුවෙක් වෙඩි තබා ඝාතනය කර ඇත. මෙයත් මුස්ලිම් කොන්ග්‍රසයේ ආධාරකරුවන් විසින් සිදු කරනු ලබා ඇති බවත් වාර්තා වේ. මිය ගිය පුද්ගලයා ගමන් කල මෝටර් බයිසිකලය පහත දැක්වේ.
Related