විපක්ෂ නායක ධුරය අපිට ඕන - ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් විශේෂ නිවේදනයක්
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තමන්ට ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය අද(29) නිවේදනයක් නිකුත් කරමින් සඳහ...
https://www.sathhanda.com/2015/08/TNA.html?m=0
ඉලංගෙයි තමිල් අරසු කච්චිහි පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයාට විපක්ෂ නායක ධුරය ලබා දිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.
ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, තනි පක්ෂයක් ලෙස තමන් පාර්ලිමේන්තුවේ ආසන 16ක් ලබා ගැනීම ය.
මේ නිසා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ශ්‍රී ලාංකිකයින් ලෙස පිළිගැනීමක් ලබා දීම පිණිස විපක්ෂ නායක ධුරය ඉලංගෙයි තමිල් අරසු කච්චි වෙත ලබා දිය යුතු බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.

Related