සුද්දා ඩිවෝස් කළාට පස්සේ ගීතාට නැති වෙලා
එක්‌සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහට ශ්‍රී ලංකාවේ මෙන්ම ස්‌වීඩනයේ ද පුරවැසිභාවය ඇති බවට පසුගිය දා වාර්තා පළව...
https://www.sathhanda.com/2015/08/geetha-kumarasinghe_30.html?m=0
එසේ වුවහොත් ඇයට මන්ත්‍රීවරියක් වීමේ අවස්ථාව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අහිමි වනවා.
මේ සම්බන්ධයෙන් පුවත්පතකට කරුණු දක්වා ඇති ඇය තමාට ද්විත්ව පුරවැසිභාවයක් නොමැති බව සඳහන් කර තිබෙනවා.
තමා විදේශිකයකු සමඟ විවාහ වී සිටියදී තිබූ ස්‌වීඩනයේ පුරවැසිභාවය කලකට පෙරදී ඉවත්කරගත් බව යි ගීතා කුමාරසිංහ එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

Related