ලොව වේගවත්ම මිනිසා මොහොතින් ඇද වැටුන හැටි [PHOTOS-VIDEO]
මීටර 200 පිරිමි ධාවන ඉසව්ව ඊයේ ජය ගත්තේ ය. බෝල්ට් ජය ගත්තේ, තත්පර 19.55ක කාලයකින් තරගය නිම කරමිනි. එය ඔහු එම ඉසව්ව සඳහා මේ වසරේදී දැක් ...
https://www.sathhanda.com/2015/08/Usain-Bolt-knocked-down-in-Beijing.html?m=0
එය ඔහු එම ඉසව්ව සඳහා මේ වසරේදී දැක් වූ ඉහළ ම දක්ෂතාව ද වේ. කෙසේ වෙතත් මෙම තරගයෙන් අනතුරුව උසෙයින් බෝල්ට්ට අනතුරකට මුහුණ පෑමට සිදු විය.
ඒ තරගය ජය ගත් උසෙයින් බෝල්ට් ක්‍රීඩා පිටිය තුළ ගමන් කරමින් සිටියදී ඔහු පසුපස පැමිණි සෙග්වේ රථය කැමරා ශිල්පියෙකුගේ අත්වැරදීමකින් බෝල්ට්ගේ ඇඟට පෙරළීම ය.
කෙසේ වෙතත්, උසෙයින් බෝල්ට්ට මෙම හදිසි අනතුරින් කිසිදු හානියක් සිදු නොවු බව වාර්ත වේ.
එම විඩීයෝව පහතින්

Related