පෙරහැරට කලින් අලි ගොව්වෝ අස්ගිරියේ උද්ඝෝෂණයක
මහනුවර ඇසළ පෙරහැරේ ගමන්ගන්නා අලිඇතුන් රැකබලාගන්නා ඇත්ගොව්වන් හා ඔවුන්ගේ සහයකයින් 60 දෙනෙක් පමණ අද (28) පෙරවරුවේ අස්ගිරි මහානායක ගලගම අත්තදස...
https://www.sathhanda.com/2015/08/sri-lanka-illegally-kept-elephant.html?m=0
මහනුවර ඇසළ පෙරහැරේ ගමන්ගන්නා අලිඇතුන් රැකබලාගන්නා ඇත්ගොව්වන් හා ඔවුන්ගේ සහයකයින් 60 දෙනෙක් පමණ අද (28) පෙරවරුවේ අස්ගිරි මහානායක ගලගම අත්තදස්සී මහනාහිමි හමුවීමට පැමිණියහ.
අද (28) දළදා පෙරහැරේ ගමන්ගන්නා අලිඇතුන් රැසක් අත්අඩංගුවට ගැනීමට යන බව පැවසෙන හෙයින් එසේ කිරීමට ඉඩනොදෙන්නැයි මහනායක හිමිගෙන් ඉල්ලා සිටීමට මෙසේ පැමිණි බව ඔවුහු කීහ.
අලිඇතුන් අත්අඩංගුවට ගනු ලැබුවහොත් තමන්ගේ රැකියාව අහිමිව යෑමේ අවදානමක් ඇතිවන බව ඔවුහු පැවසූහ.

Related