මහලේකම්වරු ඉවත් කිරීමට එරෙහිව මැකෝට පැමිණිල්ලක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් අනුර පි‍්‍රයදර්ශන යාපා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන් සුසිල් පේ‍්‍රම්ජයන්ත් යන මහ...

අනුරට සුසිල්ට පක්ෂ තනතුරු අහිමිවෙයි  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් අනුර පි‍්‍රයදර්ශන යාපා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන් සුසිල් පේ‍්‍රම්ජයන්ත් යන මහත්වරුන් ඉවත් කිරීමට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයා වෙත අද(15) පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීතිඥයින් පිරිසක් විසින්.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3317639019760342335

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item