නැවතත් අායුධ සන්නද්ධ අරගලයක් අනිවාර්යයි - දෙමළ සන්ධානය පවසයි

නැවතත් ආයුධ සන්නද්ධ අරගලයක් ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බව දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර පවසයි. ඔහු මේ බව පැවසුවෙි බිබිසී...

නැවතත් ආයුධ සන්නද්ධ අරගලයක් ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බව දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර පවසයි. ඔහු මේ බව පැවසුවෙි බිබිසී සේවයේ දකුණු ආසියානු සම්බන්ධීකාරක ජස්ටින් රොව්ලට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. 

එහිදී මාධ්‍යෙව්දීයා මෙය තර්ජනය කිරීමක්දැයි අසා සිටිවිට ඔහු නැවතත් පැවසූයේ මෙය තර්ජනයක් නොවන බවත් නමුත් දෙමළ ජාතිකයින්ට අනිත්පුරවැසියන් ලබන පහසුකම් නොලැබෙන නිසා ආයුධ සන්නද්ධ අරගලයක් ඇතිවීමේ අනිවාර්ය හැකියවක් ඇති බව ඔහු පවසා සිටියේය.

එම ලිපිය පහතින් දැක්වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5069727110536655801

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item