මම ඡන්දය ප්‍රකාශ කළා, වාරණ ආවාට හැංගෙන්නේ නැහැ - අනුර යාපා
අධිකරණය විසින් දුන් වාරණ නියෝගය භාරදීමට පිස්කල් නිලධාරීන් අනුර ප්‍රියදර්ශණ යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන ලේකම්වරුන්ගේ නිවෙස් අසල සහ ඔවුන...
https://www.sathhanda.com/2015/08/anura-priyadarshana-yapa.html?m=0
අධිකරණය විසින් දුන් වාරණ නියෝගය භාරදීමට පිස්කල් නිලධාරීන් අනුර ප්‍රියදර්ශණ යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන ලේකම්වරුන්ගේ නිවෙස් අසල සහ ඔවුන්ට අදාල ඡන්ද මධ්‍යස්ථාන අසල රුදී සිටින නිසා අදාල ලේකම් වරුන් දෙදෙනා විසින් ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට ඉඩඇතැයි යන
ප්‍රවෘත්තියක් වෙබ් අඩවියක පලවීම නිසා අප අදාල කරුණ පිලිබද දැනගැනීමට අනුර ප්‍රියදර්ශණ යාපාගේ මාධ්‍ය ඒකකය සම්බන්ධ කළ විමසීමේදී අද දින මේ වන විටත් අනුර යාපා මහතා ඡන්දය ප්‍රකාශ කර අැති බවත් මැතිවරණයේ අදාල කටයුතු පරීක්ෂා කරමින් සක්‍රියව වැඩ කටයුතු කරගන යනු ලබන බවත් මාධ්‍ය ඒකකය පැවැසීය. වෙබ් මාධ්‍ය වල පලවන අත්‍ය ප්‍රවෘත්ති පිලිබද සැලකිලි මත් වන බව පවසන මාධ්‍ය ඒකකය අනුර යාපා මහතාට හැංගෙන්නට කිසිදු උවමනාවක් නැති බවත්, කියා සිටි.
wayambatoday

Related