මෛත්‍රීගේ ජන්දය කාටද? ජනපති ඡන්දය දුන්නේ මෙහෙමයි [PHOTOS]
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අද (17) පස්වරුවේ සිය ඡන්ද මධ්‍යස්ථානයට පැමිණියේය. බිරිඳ ජයන්ති සිරිසේන මහත...
https://www.sathhanda.com/2015/08/maithripala-sirisena-voting-polonnaruwa.html?m=0
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අද (17) පස්වරුවේ සිය ඡන්ද මධ්‍යස්ථානයට පැමිණියේය. බිරිඳ ජයන්ති සිරිසේන මහත්මිය හා පුත් දහහ් සිරිසේන මහතාත් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපතිවරයා ඇතුළු පිරිස පොලොන්නරුව නව නගරයේ ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළහ.

Related