බැංකොක් හි අධිබල බෝම්බ පිපිරීමක්[PHOTOS-VIDEO]

තායිලන්තයේ, බැංකොක් නගරයේ අද (17දා) බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මධ්‍යම බැංකොක් නුවර චිඩ්ලෝම් දිස්ත්‍රික්ක...

තායිලන්තයේ, බැංකොක් නගරයේ අද (17දා) බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මධ්‍යම බැංකොක් නුවර චිඩ්ලෝම් දිස්ත්‍රික්කයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු සුන්බුන් රැසක් විසිර තිබූ බවත්, ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ද 80 ඉක්මවනු ඇති බවත් කියැවෙයි.

තායිලන්ත වේලාවෙන් රාත්‍රී 7.00 ට පමණ ප්‍රහාරය එල්ල වී ඇති අතර, මෙය යතුරුපැදි බෝම්බයක් විය හැකි බවට සැක කෙරෙයි.

Site of bomb in Bangkok, 17 Aug
Site of bomb in Bangkok, 17 Aug



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 9112446893708321333

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item