‘ලේ’ විකුණන්න කැබිනට් අනුමැතිය හොරෙන්ම දීලා
යහපාලන ආණ්ඩුව ජලය හා රුධිරය විකිණීමට නීති ගෙනැවිත් තිබියදී රතුතොප්පි දාගෙන ජනතා විමුක්ති පෙරමුණ නිහඩව සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප...

https://www.sathhanda.com/2015/08/blood-trading-cabinet-paper.html
හැකිනම් අදාල නීතියට විරුද්ධ අදහස් පළකරන්නැයි ජවිපෙ නායකයන්ට අභියෝග කරන ඔහු ජල සම්පත අධිකාරියක් යටතට පවරා ජලය වෙළද භාණ්ඩයක් කිරීමට කැබිනට් මණ්ඩලය නීතියක් සම්මත කරගෙන ඇති බවත් රුධිර ප්ලස්මා මිලදී ගැනීමට සහ විකිණීමට අදාළව කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙන බවත් පෙන්වා දෙයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම නීති දෙකට අදාළ ලිපිලේඛණ මෙතෙක් මහජනයා හමුවට ඉදිරිපත් නොකිරීම ගැන බරපතළ සැකයක්
Related