බ්ලුමැන්ඩල් වෙඩි තැබීමෙන් මිය ගිය දෙවැන්නා පාතාලයේ "ආමි සම්පත්" බවට හඳුනා ගැනේ ?

Updated: බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේදී තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට මියගොස් ඇත්තේ නිරෝෂන් සම්පත් (ආර්මි සම්පත්) නොවන බව පොලිස් මා...

Updated: බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේදී තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට මියගොස් ඇත්තේ නිරෝෂන් සම්පත් (ආර්මි සම්පත්) නොවන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.
---------------------------------------------------
කොටහේන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලූයම 3.50ට පමණ මිය ගිය  ‘බුලත්සිංහලගේ නිරෝෂන් සම්පත්’ යනු ‘ආමි සම්පත්’ බව තහවුරු කරගෙන ඇති බව වාර්තා වෙනවා.

අදාල වෙඩි තැබීමෙන් තුවාල ලත් 05 දෙනෙකු තව දුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ යයි රෝහල් ආරංචි කියයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6366717596872763513

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item