බ්ලුමැන්ඩල් වෙඩි පහරකෑ දෙවැන්නා මියයයි

පසුගිය සිකුරාදා කොළඹ බ්ලුමැන්ඩල් පෙදෙසේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය නිසා එම ස්ථානයේදී එක් කාන්තාවක මියගො...

පසුගිය සිකුරාදා කොළඹ බ්ලුමැන්ඩල් පෙදෙසේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය නිසා එම ස්ථානයේදී එක් කාන්තාවක මියගොස් කිහිප දෙනෙකු තුවාල ලැබුවා.

අද වනතුරු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම සිද්ධියේ බරපතල තුවාල ලබා සිටි තවත් අයෙකු අද උදෑසන මියගියා. ඔහු නිරෝෂන් සම්පත් ලෙස හඳුනාගෙන ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3135328778643323474

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item