අපි මත්තල වී ගබඩා කරමු - රනිල්ගෙන් යෝජනාවක්

පත්වන එජාප රජයක් යටතේ මත්තල ගුවන් තොටුපල වී ගබඩාවක් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හසලකදී පැවති එජාප ජනහමුවක් අමතමින් කියා සිටියේය...

පත්වන එජාප රජයක් යටතේ මත්තල ගුවන් තොටුපල වී ගබඩාවක් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හසලකදී පැවති එජාප ජනහමුවක් අමතමින් කියා සිටියේය.

‘මත්තල ගුවන් තොටුපළේ ශ්‍රි ලංකා ගුවන්යානාවලට අයිති හැඟර් ඔක්කොගෙම ගිහින් වී ටික දාන්න කියලා කියනවා. කමක් නෑ නේද? ප්ලේන් යන්නේ නැත්නම් වී ටික දාමු. මට ඕන වී ටික ගබඩා කර ගන්න’ යයිද අගමැතිවරයා එහිදී කියා සිටියේය.

මේ අතර බලයට පත්වන්නට පෙර හම්බන්තොට වරාය අසීමිත ලෙස විවේචනය කරමින් සිටි විපක්‍ෂය මෑතකදී එහි දෙවන අදියරට ජලය පිරවීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6576200167857139590

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item