හිටපු ජනපතිට මඩගැසූ මුද්‍රණාලයක් වටලයි [VIDEO]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන සේ මඩ පොත් පිංචක් මුද්‍රණය කරමින් පැවති මුද්‍රණාලයක් වටලා තිබේ. බොරලැස්ගමුව, දිවුල්පිට...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන සේ මඩ පොත් පිංචක් මුද්‍රණය කරමින් පැවති මුද්‍රණාලයක් වටලා තිබේ.

බොරලැස්ගමුව, දිවුල්පිටිය පාරේ අංක 21 සී දරණ ස්ථානයේ මෙම මුද්‍රණාලය පිහිටා ඇති බවත්, ආර්.එම්.ආර් මුද්‍රණකරුවන් විසින් තමාට මෙම පොත මුද්‍රණය කිරීම සඳහා ලබාදුන් බවත් මුද්‍රණකරු පොලීසියට පවසා ඇතැයි අප වාර්තාකරු කියා සිටියි.

ඒ අනුව කඩවත පාර, පැපිලියාන පිහිටි ආර්.එම්.ආර් මුද්‍රණාලයද පොලීසිය විසින් වටලා ඇති අතර මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ පොලිස් බාරයට ගෙන තිබේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3189287813322704755

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item