හදුන්නෙත්ති ඇතුලට දාපු එකට ක්රිස්මාල්ට තදවෙයි - අනුරට ප්රසිද්ධියේ ලියයි
ජනතා විමුක්ති පෙරමුණ විසින් ජාතික ලැයිස්තුව සදහා නම් කරන ලද පිරිස් මේ වනවිට දැඩි කලකිරීමකට පත්ව ඇති බව වාර්තාවේ. ජවිපෙට සහයෝගය දැක්වූ විද්ව...
https://www.sathhanda.com/2015/08/chrishmal-warnasooriya.html?m=0
ජනතා විමුක්ති පෙරමුණ විසින් ජාතික ලැයිස්තුව සදහා නම් කරන ලද පිරිස් මේ වනවිට දැඩි කලකිරීමකට පත්ව ඇති බව වාර්තාවේ. ජවිපෙට සහයෝගය දැක්වූ විද්වතුන් කලාකරුවන් හා නිතිඥයින් මේ වනවිට ජවිපෙ දේශපාලන මණ්ඩලය විසින් අද (20) පත් කරන ලද සුනිල් හදුන්නෙත්ති හා එස්.මායාදුන්නේ ගේ නම් කිරීම සම්බන්ධයෙන් ප්රශ්න කිරීම් මතුකොට ඇති බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් තම ෆෙස්බුක් ගිණුමෙහි සටහනක් තබන නීතිඥ ක්රිෂ්මාල් වර්ණසූරිය විසින් අනුර දිසානායක වෙත යොමු කොට ඇති සටහනෙහි දැක්වෙන්නේ මෙම පත්කිරීම් සිදුකිරීමට පෙර තමාගෙන් හා අනෙක් අයගෙන් විමසිය යුතුව තිබූ බවත් මෙවැනි පත්කිරීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ අපට උදව් කළ පිරිස් දැනුවත් කළ යුතු බවත් සදහන් කොට ඇත.


Related