කොටුව දුම්රිය ස්ථානයේ සුළු පිපිරීමක් - වෙළෙන්දෙකු ළඟ තිබු භාණ්ඩයක් යයි පොලිසිය කියයි

කොළඹ කොටුවේ තිබූ දුම්රියක සංචාරක වෙළෙන්දෙකු සතුව තිබූ භාණ්ඩ අතරින් කිසියම් පිපුරුමක් සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරනවා. එම පිපිරී යාමෙන් ඔ...


කොළඹ කොටුවේ තිබූ දුම්රියක සංචාරක වෙළෙන්දෙකු සතුව තිබූ භාණ්ඩ අතරින් කිසියම් පිපුරුමක් සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරනවා. එම පිපිරී යාමෙන් ඔහු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5692940877467519619

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item