කොල්ලුපිටිය දුම්රියපළ අසළ අභිරහස් මළසිරුරක්[PHOTOS]

කොල්ලුපිටිය දුම්රියපළ ප‍්‍රදේශය ආසන්න මුහුදු තීරයේ තිබී පුද්ගල මළසිරුරක් අද දහවල් සොයා ගැනුණා.පොලිසිය පැවසුවේ වයස අවුරුදු 45ක් පමණ පිරිමි ප...

කොල්ලුපිටිය දුම්රියපළ ප‍්‍රදේශය ආසන්න මුහුදු තීරයේ තිබී පුද්ගල මළසිරුරක් අද දහවල් සොයා ගැනුණා.පොලිසිය පැවසුවේ වයස අවුරුදු 45ක් පමණ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් මෙලෙස සොයා ගැනුණු බවයි. 

ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ. මළසිරුර මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය මාස කිහිපය තුල රට පුරා තැනින් තැන අභිරහස් මල සිරුරු සොයා ගැනීම් ගණනාවක් වාර්තා විය.









මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8226018217783592067

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item